මෙවර අධායාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් මාර්ග ගත ක්‍රමයට සිදු කිරීමට කටයුතු සිදු කර ඇත.
https://onlineexams.gov.lk/eic
මාර්ගගත හා දුරස්ථ අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන යාම සඳහා පරිගණක හා ටැබ් යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපකරණ හා ඩිජිටල් යටිතල පහසුකම් සපයාදීමේ වැඩපිළිවෙළ යටතට පිරිවෙන් අධ්‍යාපනය ද ඇතුළත් කර පිරිවෙන් 300 ක් සඳහා ටැබ් පරිගණක 10 බැගින් ලබාදෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යංශයේ මාර්ග උපදෙස් වලට අනුව වතුකරයේ අන්තර්ජාල පහසුකම් සහ දුරකථන පහසුකම් නොමැති සිසු සිසුවියන්ට පාසලේ සුහුරු පන්ති කාමර තුල සිට එම පන්තිවලට සහභාගි විමට (05) දින සිට අවස්තාව ලබා දි ඇත.