| පාසල ආරම්භ වූ වර්ෂය | 1898 |
|---|---|
| පාසල මිශ්‍ර පාසලක් වූ දිනය | 1919 |
| මුලු භූමි ප්‍රමාණය | අක්කර-2 රූඩ්-2 |
| පාසල මහා විද්‍යාලයක්වූ දිනය | 1963 . 01 . 01 |
| මුල් ගුරුවරයා | පෙරේරා ගුරුන්නාන්සේ |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 28564 |
| සංගණන අංකය | 23402 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | නිවිතිගල |
| කොට්ඨාසය | කලවාන |
| ග්‍රාම සේවක වසම | වැද්දාගල-දකුණ |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 19 |
| 2021 වර්ෂයවන විට මුළු ශීෂ්‍ය ගණන | 400 |
| 2021 වර්ෂය වන විට මුළු ගුරුවරුන් ගණන | 28 |
| පාසලේ වර්ණය | කොළ, කහ |