WADDAGALA SOUTH M.V.

වැද්දාගල දකුණ මහා විද්‍යාලය

වැද්දාගල

  • Register
  • Login
WADDAGALA SOUTH M.V.

වැද්දාගල දකුණ මහා විද්‍යාලය

වැද්දාගල

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය හා සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • පාසලේ අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම හා මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසලේ කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • නිල ඇඳුම
      • පාසලේ නිවාස
    • පාසලේ විනය නීති
    • School Map
  • අධ්‍යයන
    • විෂයමාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • කාර්ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායකයින්
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • පුවත් හා විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංවිධාන
  • ගැලරිය
  • අප හා සම්බන්ධවන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්ය මණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
  • අධ්‍යයන කාර්ය මණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායකයින්
  1. Home
  2. අධ්‍යයන
  3. කාර්ය මණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

වැද්දාගල දකුණ මහ විද්‍යාලය

 

 රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඉතා විශිෂ්ට ඉතිහාසයක් සහිත අප පාසල් භූමියේ එදා මෙදා තුර බිහිකල ශිෂ්‍ය පරපුර අතිමහත්ය.  

ඉතා දුෂ්කර ප්‍රදේශයක විවිධාකාර දුෂ්කරතා හමුවේ වුවද සාර්ථකව අධ්‍යාපන කටයුතු කරනු ලබන්නේ අප පසලේ ආචාර්ය මණ්ඩලයේ අධික කැපවිම සහ උත්සාහය නිසාම බව මාගේ විශ්වාසයි. විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ විවිධ ජයග්‍රහනයන් ලබා ඇති අතර ඉන් අ.පො.ස සාමාන්‍ය පෙල , අ.පො.ස උසස් පෙල කලා,වානිජ අංශයන්ගෙන් මෙන්ම ක්‍රීඩා,සංගීත,නටුම් වැනි විෂය බාහිර අංශයන් තුලින්ද දරු දරියන්ගේ කුසලතා එලි දක්වා ඇත.
ලෝකයේ පවතින නව තාක්ෂණය සිසු දරු දරියන ට ලබා දීම තුලින් වැඩෙන දක්ෂතා මුලු ලොවක් ඉදිරියේ කල එලි දැක්විමට මෙන්ම අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

විදුහල්පති,

වැද්දාගල දකුණ මහ විද්‍යාලය

 

 

 

 

 

 

 

WADDAGALA SOUTH M.V. වැද්දාගල දකුණ මහා විද්‍යාලය වැද්දාගල

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ ඉසව්
  • ජයග්‍රහණ
  • සමාජ හා සංවිධාන
  • සිසු ඇතුළත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්ය සාධනය
  • විදුහල්පති පණිවිඩය
  • තොරතුරු තාක්ෂණ සමාජය

Contact us

  •  ලිපිනය  :  Weddagala South Maha Vidyalaya,Weddagala,Kudawa road,Weddagala.
  •  දුරකථන :  (+94) 455689976
  •  ෆැක්ස්    :  (+94) 455689976

Supported By

© 2026 WADDAGALA SOUTH M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk