WADDAGALA SOUTH M.V.

වැද්දාගල දකුණ මහා විද්‍යාලය

වැද්දාගල

  • Register
  • Login
WADDAGALA SOUTH M.V.

වැද්දාගල දකුණ මහා විද්‍යාලය

වැද්දාගල

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය හා සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • පාසලේ අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම හා මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසලේ කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • නිල ඇඳුම
      • පාසලේ නිවාස
    • පාසලේ විනය නීති
    • School Map
  • අධ්‍යයන
    • විෂයමාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • කාර්ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායකයින්
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • පුවත් හා විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංවිධාන
  • ගැලරිය
  • අප හා සම්බන්ධවන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්ය මණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
  • අධ්‍යයන කාර්ය මණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායකයින්
  1. Home
  2. අධ්‍යයන
  3. කාර්ය මණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

 නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

වැද්දාගල දකුණ මහ විද්‍යාලය

 

21 වන සියවසේ ජිවත් වන අප සියලු දෙනාගෙ ඒකායන බලාපොරොත්තුව, ඉලක්කය වන්නේ සාර්ථක අධ්‍යාපනයක් ලැබීමය.ඉතා මනරම් පරිසරයක පිහිටා ඇති අප පාසලේ ඉගෙනුම ලබන්නා වූ සියලුම සිසු දරු දැරියන් මෙන්ම ඔවූනොවූන්ගේ මා පිය වැඩිහිටියන් පවා අධ්‍යාපනයෙන් පෝෂණය වූ මෙම පාසල වසර සියයකටත් වඩා පැරණි දිගු ඉතිහාසයකට උරුමකම් කියයි. අධ්‍යාපන මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් තුලින් දරුවන් තුල වර්ධනය වන්නා වූ හැකියාවන් ඔවූන්ගේ නීරස ජීවිත සවිමත් කිරීමටත්, සවිමත් ජීවිත සාර්ථක ජීවිත බවට පත් කිරීමටත්, හේතු වේ. පොතේ පතේ අධ්‍යාපනයට එහා ගිය එනම්, පරිසරයට ආදරය කරමින් සමාජ්යේ ජීවත් වීම, කෘෂිකාර්මික ආර්ථිකයක් පවතින අප රටට ව්‍යාවසායකයන් ජනිත කිරිමටත්,මානූෂීය ජනහිතකාමී පුරවැසියන් සමාජයට දායාද කිරීමත් අපගෙ අරමුනු වේ.

නිවිතිගල කලාපය තුල හොදම, සාර්ථකම පාසල බවට පත් කිරීමට ඇප කැප වී ක්‍රියා කරන අප පාසලේ ආචාර්යය මණ්ඩලය, අනධ්‍යයන කාර්යය මණ්ඩලය මෙන්ම සිසු දරුදැරියන් වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමි.එලෙසම ශ්‍රීලාංකික සමාජය තුල විනය ගරුක මානුෂීය බුද්දිමත් මානව පරපුරක් උදෙසා දහදිය ,කදුළු වගුරන්නා වූ දුගී දුප්පත් ජනයා ඉන් මුදවා ගැනීම සදහා උර දීමට සහය වන්නෙමු.

 

නියෝජ්‍ය විදුහල්පති,

වැද්දගල දකුණ මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

WADDAGALA SOUTH M.V. වැද්දාගල දකුණ මහා විද්‍යාලය වැද්දාගල

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ ඉසව්
  • ජයග්‍රහණ
  • සමාජ හා සංවිධාන
  • සිසු ඇතුළත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්ය සාධනය
  • විදුහල්පති පණිවිඩය
  • තොරතුරු තාක්ෂණ සමාජය

Contact us

  •  ලිපිනය  :  Weddagala South Maha Vidyalaya,Weddagala,Kudawa road,Weddagala.
  •  දුරකථන :  (+94) 455689976
  •  ෆැක්ස්    :  (+94) 455689976

Supported By

© 2026 WADDAGALA SOUTH M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk