WADDAGALA SOUTH M.V.

වැද්දාගල දකුණ මහා විද්‍යාලය

වැද්දාගල

  • Register
  • Login
WADDAGALA SOUTH M.V.

වැද්දාගල දකුණ මහා විද්‍යාලය

වැද්දාගල

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය හා සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • පාසලේ අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම හා මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසලේ කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • නිල ඇඳුම
      • පාසලේ නිවාස
    • පාසලේ විනය නීති
    • School Map
  • අධ්‍යයන
    • විෂයමාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • කාර්ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායකයින්
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • පුවත් හා විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංවිධාන
  • ගැලරිය
  • අප හා සම්බන්ධවන්න

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ
  3. පාසල ලද ජයග්‍රහණ - 2018/2019 වර්ෂය

ජයග්‍රහණ

පාසල ලද ජයග්‍රහණ - 2018/2019 වර්ෂය

Administrator
Category: Achievements
Hits: 0

2019 වසරේ විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් පාසල ලද ජයග්‍රහණ පහත පරිදි වේ.

 

විෂය ක්ෂේත්‍රය

තරගාවලිය

ලද ජයග්‍රහණ

ක්‍රීඩා අංශය

2018

 

 

18 න් පහළ උස පැනීම.

කොට්ඨාස පළමු ස්ථානය.

 

කලාප දෙවන ස්ථානය.

තුන් පිම්ම.

කොට්ඨාස පළමු ස්ථානය.

 

කලාප දෙවන ස්ථානය.

දුර පැනිම.(බාලක)

කොට්ඨාස පළමු ස්ථානය.

 

කලාප තෙවන ස්ථානය.

18 න් පහළ දුර පැනීම.(බාලිකා)

කොට්ඨාස පළමු ස්ථානය.

 

කලාප දෙවන ස්ථානය.

16 න් පහළ මීටර් 800 දිවීම. (බාලක)

කොට්ඨාස පළමු ස්ථානය.

16 න් පහළ මීටර් 400 දිවීම. (බාලක)

කොට්ඨාස පළමු ස්ථානය.

16 න් පහළ මීටර් 800 දිවීම. (බාලිකා)

කොට්ඨාස පළමු ස්ථානය.

16 න් පහළ යගුලිය විසි කිරීම. (බාලක)

කොට්ඨාස දෙවන ස්ථානය.

20 න් පහළ මීටර් 1500 දිවීම. (බාලක)

කොට්ඨාස දෙවන ස්ථානය.

 

කලාප දෙවන ස්ථානය.

 

පළාත් තෙවන ස්ථානය.

20 න් පහළ මීටර් 5000 දිවීම. (බාලක)

කොට්ඨාස දෙවන ස්ථානය.

 

කලාප දෙවන ස්ථානය.

 

පළාත් තෙවන ස්ථානය.

20 න් පහළ දුර පැනීම. (බාලිකා)

කොට්ඨාස දෙවන ස්ථානය.

20 න් පහළ කව පෙත්ත විසි කිරීම. (බාලක)

කොට්ඨාස දෙවන ස්ථානය.

16 න් පහළ මීටර් 100x4 දිවීම. (බාලක)

කොට්ඨාස තෙවන ස්ථානය.

16 න් පහළ වොලි බෝල් (බාලිකා)

කොට්ඨාස තෙවන ස්ථානය.

18 න් පහළ වොලි බෝල් (බාලක)

කොට්ඨාස තෙවන ස්ථානය.

 

 

ක්‍රීඩා අංශය

2019

20 න් පහළ දුර පැනිම. (බාලක)

කොට්ඨාස දෙවන ස්ථානය.

 

කලාප පළමු ස්ථානය.

 

පළාත් පස්වන ස්ථානය.

20 න් පහළ උස පැනීම. (බාලක)

කොට්ඨාස පළමු ස්ථානය.

20 න් පහළ තුන්පිම්ම. (බාලක)

කොට්ඨාස දෙවන ස්ථානය.

 

කලාප දෙවන ස්ථානය.

16 න් පහළ මීටර් 100 දිවීම. (බාලක)

කොට්ඨාස පළමු ස්ථානය.

 

කලාප දෙවන ස්ථානය.

16 න් පහළ කව පෙත්ත විසි කිරීම. (බාලක)

කොට්ඨාස තෙවන ස්ථානය.

20 න් පහළ කව පෙත්ත විසි කිරීම. (බාලක)

කොට්ඨාස දෙවන ස්ථානය.

 

කලාප තෙවන ස්ථානය.

20 න් පහළ හෙල්ල විසි කිරීම. (බාලක)

කොට්ඨාස තෙවන ස්ථානය.

18 න් පහළ හෙල්ල විසි කිරීම. (බාලක)

කොට්ඨාස දෙවන ස්ථානය.

18 න් පහළ කව පෙත්ත විසි කිරීම. (බාලක)

කොට්ඨාස දෙවන ස්ථානය.

18 න් පහළ යගුලිය විසි කිරීම.( බාලක)

කොට්ඨාස දෙවන ස්ථානය.

16 න් පහළ මීටර් 800 දිවීම. (බාලිකා)

කොට්ඨාස පළමු ස්ථානය.

16 න් පහළ දුර පැනීම.(බාලිකා)

කොට්ඨාස පළමු ස්ථානය.

14 න් පහළ මීටර් 100 දිවීම. ( බාලක)

කොට්ඨාස දෙවන ස්ථානය.

 

කලාප තෙවන ස්ථානය.

14 න් පහළ මීටර 80 දිවීම. ( බාලක)

කොට්ඨාස දෙවන ස්ථානය.

 

 

 

20 න් පහළ 100x4 සහය දිවීම. ( බාලක)

කොට්ඨාස දෙවන ස්ථානය.

20 න් පහළ 400x4 සහය දිවීම. ( බාලක)

කොට්ඨාස තෙවන ස්ථානය.

14 න් පහළ 400x4 සහය දිවීම. ( බාලිකා)

කොට්ඨාස තෙවන ස්ථානය.

20 න් පහළ වොලි බෝල්. ( බාලිකා)

කොට්ඨාස තෙවන ස්ථානය.

20 න් පහළ වොලි බෝල්. ( බාලක)

කොට්ඨාස තෙවන ස්ථානය.

18 න් පහළ වොලි බෝල්. ( බාලිකා)

කොට්ඨාස තෙවන ස්ථානය.

18 න් පහළ නෙට් බෝල්. ( බාලිකා)

කොට්ඨාස තෙවන ස්ථානය.

20 න් පහළ ක්‍රිකට් (බාලිකා)

කොට්ඨාස දෙවන ස්ථානය.

20 න් පහළ එල්ලේ ( බාලක)

කොට්ඨාස තෙවන ස්ථානය.

සංගීත අංශය 2018

කේවල ගායනය. (සරල ගී)

කලාප තෙවන ස්ථානය.

කණ්ඩායම් ගායනය. (කණිෂ්ඨ)

කලාප ප්‍රථම ස්ථානය.

සමාජ විද්‍යා තරඟ

12-13 ශ්‍රේණි සිසුන් සඳහා පැවති තරඟය

කලාප තෙවන ස්ථානය

 

 

 

 

 

 

 

 

 

   

ඉංග්‍රීසි භාෂා කලාප තරග

කොට්ඨාස  ජයග්‍රහණ

 

Copy writing 10 ශ්‍රේණිය

දෙවන ස්ථානය

Copy writing 12ශ්‍රේණිය

තෙවන ස්ථානය

කෘෂි විද්‍යාව

අ.පො.ස (සා/පෙළ) විභාග ප්‍රතිඵල 2017

කලාපයේ ප්‍රථම ස්ථානය

බුද්ධ ධර්මය

අ.පො.ස (සා/පෙළ) විභාග ප්‍රතිඵල 2017

කොට්ඨාසයේ ප්‍රථම ස්ථානය

සමස්ථ අ.පො.ස (සා/පෙළ) ප්‍රතිඵලය 2019

 

කොට්ඨාසයේ සිවිවන ස්ථානය

Search

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Student Achievements

WADDAGALA SOUTH M.V. වැද්දාගල දකුණ මහා විද්‍යාලය වැද්දාගල

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ ඉසව්
  • ජයග්‍රහණ
  • සමාජ හා සංවිධාන
  • සිසු ඇතුළත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්ය සාධනය
  • විදුහල්පති පණිවිඩය
  • තොරතුරු තාක්ෂණ සමාජය

Contact us

  •  ලිපිනය  :  Weddagala South Maha Vidyalaya,Weddagala,Kudawa road,Weddagala.
  •  දුරකථන :  (+94) 455689976
  •  ෆැක්ස්    :  (+94) 455689976

Supported By

© 2026 WADDAGALA SOUTH M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk